ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගයට අයදුම්පත් 110,000 ක්

0
357
Exam Key Showing Examination Exams Or Web Test

ග්‍රාමනිලධාරී III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය ලබන සැප්තැම්බර් 03 වැනි දින දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 856කදී පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

මෙවර මෙම විභාගය සඳහා අපේක්ෂයින් 110,000ක් පමණ අයදුම්කර තිබෙන බවත් විභාගයේ ප්‍රවේශ පත්‍ර‍ ඉදිරියේදී තැපැල් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here