ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 790 දක්වා ඉහළට!

0
629

ග්‍රෑම් 400ක ආනයනනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 790ක් බවයි කිරිපිටි බෙදාහරින්නන් සඳහන් කළේ.

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළව අද පැවති විශේෂ සාකච්ඡාවකදී කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇත.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ නැවත කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව ඔවුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here