ගාලු මුවදොර පිටිය අසල මාර්ගයක සුපිරි මෝටර් රථයක් ගනී

0
334

කොළඹ ගාලු මුවදොර පිටිය අසල මාර්ගයක ඊයේ සුපිරි මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ඊයේ රාත්‍රි 10:20 පමණ ඇති වූ මෙම ගිනි සිද්ධිය හේතුවෙන් අදාල මෝටර් රථය සම්පූර්ණයෙනම විනාශ වී ගොස් තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර,කොලඹ ගිනි නිවීමේ ඒකකය පැමිණි ගින්න නිවා දැමීමට කටයුතු කලා.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here