ගාලු මුවදොර සාමකාමී වෙයි. ඒත් 84ක් තුවාලයි.

0
499

ගාලුමුවදොර අරගල භූමිය සාමකාමීව පවතින බව වාර්තා වනවා.

ඊයේ (13) සවස පාර්ලිමේන්තුව අසළ ඇතිවූ නොසන්සුන්තාවත් සමඟ, පාර්ලිමේන්තුව අසළ රැස්වූ ජනතාවට ගාලුමුවදොර අරගල භූමිය වෙත පැමිණෙන ලෙස බොහෝ පාර්ශවයන් දැනුම් දුන්නා.

ඊයේ දිනයේ ගැටුම් වලින් තුවාල ලැබූ සංඛ්‍යාව 84ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරනවා.

ඒ අතරම හමුදා සාමාජිකයන්ගේ ආයුධ පැහැර ගැනීමට ගත් උත්සාහයක් ගැනත් වාර්තා වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here