පුවත් ගැටුම් නවතා සාමයට එක්වෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලයි. By ciawpdev - May 18, 2021 0 430 FacebookTwitterPinterestWhatsApp ඊශ්‍රායලය සහ පලස්තීනය අතර දැනට උද්ගතව ඇති යුද ගැටුම නිමාකොට සාමය සදහා එක්වන්නැයි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය දෙරටේ නායකයන්ගේන් ඉල්ලා ඇත. එමෙන්ම ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය වෙතද සිය ස්ථාවර ඉදිරිපත් කිරීමට රජය පියවර ගෙන ඇත.