ගැටුම මුථමනින්ම සමථයට පත්වුණා- යාපනය භාර නි. පොලිස්‌පති

0
324

යාපනයේ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක්‌ අතර පෙරේදා (16 දා) හටගත් ගැටුම මුළුමනින් ම සමථයකට පත් වූ බව යාපනය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති සංජීව ධර්මරත්න මහතා  ඊයේ (17 දා) පැවැසීය.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ විද්‍යාපීඨයේ සිසුන් සිව්දෙනකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබා ඊයේ (17 දා) පිටව ගිය බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here