ගෑස්, කිරිපිටි, කුකුළුමස් මිල ඉහළ දැමීමට ඉල්ලයි.. ආනයනික සියලුම භාණ්ඩ වල මිල දෙගුණයකින් පමණ ඉහළට…

0
458
ගෑස්, කිරිපිටි, සිමෙන්ති, කුකුළු මස් මිල ගණන් ද වැඩි කරන ලෙස යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසන්නේ, කිරිපිටි, පිටි, සිමෙන්ති, ගෑස් සහ කුකුල් මස්වල මිල ගණන් වැඩි කිරීමට රජය කිසිදු ආකාරයකින් හෝ තීරණයක් ගෙන නොමැති බවයි.

එමෙන්ම නැව්ගාස්තු, බහාලුම් ගාස්තු ඉහළ යාමත්, ඩොලරය අවප්‍රමාණ වීමත්, ඉදිරියේදී ආනයන සඳහා මෙරට ඇති විදේශ සංචිත ප්‍රමාණවත් නොවීමත් නිසා ආනයනික භාණ්ඩ මිල ලබන සතියෙන් පසු ඉහළ යන බව වාර්තා වේ.
එමෙන්ම ඇතැම් බැංකු ව්‍යාපාරිකයින්ගෙන් ණයවර ලිපි විවෘත කිරීම සඳහා ඩොලර් ඉල්ලා සිටින බවත් දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here