Tuesday, January 14, 2025

ගෑස් පිපිරීම් වලට හේතුව සංයුතියේ වෙනස බව සනාථ වේ!


පසුගිය මාස කිහිපය තුළ දිවයිනේ විවිධ ස්ථාන වල වාර්තා වූ ගෑස් පිපිරීම් වලට හේතුව ඒවායේ සංයුතියේ වෙනස්කම බවට සනාථ වූ බව, ඒ පිලිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල මහතා සඳහන් කරා.

එතුමා අනතුරු වැඩිවීමට හේතුව සංයුතිය වෙනස් කිරීම බව නිශ්චිතව ඔප්පු වූ බව සඳහා කරා. ගෑස් පද්ධතියේ අනෙකුත් අයිතමයන්ට සාපේක්ෂව මෙය ඉහළ වූ බව එතුමා සඳහන් කරා.

මේ පිළිබඳව අද සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී නිල වශයෛන් දැනුම් දෙනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles