පුවත් ගෑස් මිල ඉහළට….! By ciawpdev - August 12, 2021 0 391 FacebookTwitterPinterestWhatsApp රට ඉතාම අසීරු අඩියක තිබියදී ගෑස් මිල ඉහළ නැංවීමට රජය අවසර දී ඇත.ඒ අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363/-කින් ඉහළ යන අතර, ඒ අනුව නව මිල වන්නේ 1856/= කි.