ගෑස් මිල පැය 48න් බස්සන්න රනිල්ට රට බාරදෙන්න – වජිර

0
322

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නැවතත් රට බාර දුනහොත් ගෑස් මිල පැය 48 ඇතුළත අඩු කරන බව එම එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

එවන් පියවරක් ගැනීම සඳහා දේශපාලන දැනුම හා පළපුරුද්ද මනාව තිබිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.

2015 වසරේ දී ද වික්‍රමසිංහ මහතා රට භාරගෙන එවැනි ආශ්චර්යන් රැසක් පෙන්වූයේ මෙවැනිම අමාරු ආර්ථිකයක් තිබිය දී බවත් ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේඔහු මෙම අදහස් පල කරන ලද්දේ කළුතර දිස්ත්‍රික්කයේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහන් වලට සහභාගී වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here