ගෑස් මිල වැඩි නොකෙරේ…!

0
337

ගෑස් මිල ඉහළ නොදැමිය යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා. ගෑස් සමාගම් විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද දිනයේද රැස් වුණා.

එහිදී තීරණය වී ඇත්තේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here