Tuesday, November 26, 2024

ගෑස් වැඩිවුණ එක අපෙන් අහන්න එපා දෙයියනේ – වියත්මගේ ඕෂධී

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කළ නමුත් ආණ්ඩුවේ තීරණ ගන්නේ තමන් විසින් නොවන හෙයින් ගෑස්මිල වැඩිවීම පිළිබඳව තමන්ගෙන් නොවිමසන ලෙස ආයාචනා කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මහ මැතිවරණ අපේක්ෂිකාවක් සහ වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකාවක් වූ ඕෂධී හේවාමද්දුම මහත්මිය ෆේස්බුක් සටහනක් තබා තිබේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles