ගෑස් සංයුතිය වෙනස් කිරීම කුමන්ත‍්‍රණයක්, නඩු දාන්න ගිහින් ඇමතිවරැ දෙන්නා මාව කට වහලා නිහඬ කළා

0
351

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල සංයුතිය වෙනස් කිරීම සැලසුම් සහගතව කළ අපරාධයක් බවත් එය බරපතළ වංචාවක් බවත් පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

දැනට ඇති ගෑස් භාවිතය ඉතාම අවදානම් බවත් ඊට ප්‍රධාන හේතුව සංයුතිය වෙනස් වීම බව ද ඔහු පැවසීය.

මෙම වංචාව තමන් පසුගිය අප්‍රේල් මාසයේ දී හෙළි කළ ද අදාළ අමාත්‍යවරුන් දෙදෙනා විසින් තමන්ගේ කට වැසූ බවත් නඩු දාන්න ඉඩ නොදුන් බවත් ඔහු කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here