ගෑස් සහ කිරිපිටි පෝලිමට යන්න නිවාඩු ඉල්ලයි

0
340

ගෑස් සහ කිරිපිටි පෝලිමට යාම සඳහා රජයේ සේවකයකු නිවාඩු අනුමත කිරීමක් ඉල්ලා තිබේ.

එම නිවාඩු ඉල්ලුම්පත‍්‍රයේ පින්තූරයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

මේ වන විට රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙන්ම භූමිතෙල්, ගෑස් සඳහා ද ඇතැම් ප්‍රදේශයන්හි පෝලිම් නිර්මාණය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here