ගෑස් සිලින්ඩර තරන තැන පිපිරෙනවා.දැන් රටේ ජාතික ආරක්ෂාවක් නැහැ

0
299

ගෑස් සිලින්ඩර පිපිරෙන තැන වගේම ගෑස් භාවිතා කරන උපාංග පිපිරෙන තැන ජාතික ආරක්ෂාවක් නැති බව විපක්ෂ නායක හා සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊ​යේ (1) හික්කඩුවේ නිපෝන් විලා හෝටලයේ පස්වරුවේ පැවති ජන හමුවක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here