ගෑස් හිඟය නිසා ගෝල්ෆේස් හෝටලයද ඇතුළු තරු හෝටල් දර ලිපට මාරැවෙයි

0
444

ගෑස් නෑ… ගෝල්ෆේස් හෝටලය ඇතුළු තරු හෝටල් දර ලිපට බහී…

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටල් වල ආහාර සැකසීම සඳහා දර භාවිතය ආරම්භ කර තිබේ.

සුප‍්‍රකට ගෝල්ෆේස් හෝටලය ඇතුළු ප‍්‍රධාන පෙලේ හෝටල් කීපයක්ම මෙසේ දරවලින් ආහාර පිසීම අරඹා ඇත්තේ ගෑස් හිඟය හේතුවෙන් බව වාර්තාවෙයි.

රටපුරා ගෑස් හිඟයක් ඇති වී තිබෙන අතර ගෑස් සමාගම් පවසන්නේ මෙම හිගය තවත් සති දෙක තුනක කාලයක් බලපානු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here