ගිරිඋල්ල ප්‍රදේශයේදී කෙළ ප්‍රහාරයක් එල්ල කල කොවිඩ් ආසාධිතයෙකුගේ පියා අත්අඩංගුවට

0
621

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ගිරිඋල්ල ප්‍රදේශයේදී කෙළ ප්‍රහාරයක් එල්ල කල කොවිඩ් ආසාධිතයෙකුගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here