ගිලන්රථයට පහරදීමට අදාළ පරීක්ෂණ අරඹයි..

0
316

ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන අතරතුරදී ගිලන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.

පොලිස් මූලස්ථානය සදහන් කළේ ගැටඹේ පන්සල ආසන්නයේදී පා ගමනට එක්වූ පිරිසක් විසින් මෙම පහරදීම සිදුකළ බවයි. එයින් රථයේ පැති කණ්නාඩිවලට හානි සිදුව තිඛෙනවා.

මීට අදාළව පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙතද කරුණු වාර්තාකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here