Thursday, December 26, 2024

ගුරුවරුන්ට වැඩිකළ වැටුප මේ මස සිට

ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ඊයේ රාත්‍රී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව සඳහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles