පුවත් ගුරු උද්ඝෝෂණයෙන් මාර්ග අවහිරයි… By Manorama Weerasinghe - October 25, 2021 0 600 FacebookTwitterPinterestWhatsApp ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා මාර්ගය අවහිරවී තිබෙනවා.එැබිවින් ගාලු මුවදොර මාර්ගය මගහැර විකල්ප මාර්ග අනුගමනය කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.