ගුරු ගැටළුවට විසදුම් ලැබුණු පසු ජයග්‍රහණයේ අයිතිය ගන්න ගුරු සංගම් දෙකක් අතර මහ පාරේ ගැටුමක්

0
330

අද දිනයේදී ගුරු සංගම් සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා කළ සාකච්ඡාවෙන් පසු ගුරුවරුන්ගේ ඉල්ලීම ඉදිරි අයවැයෙන් ඉටු කිර‍ීමට කටයුතු කරන බව පවසා ගුරු විදුහල්පති අරගලයට විසදුම් ලබාදී තිබුණි.

මෙම තත්වය තුළ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතා සහ ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ නියෝජතයන් අතර දැඩි ගැටුමක් නිර්මාණය වී තිබේ.

එහිදී ඔවුන් මහින්ද ජයසිංහ මහතාට චෝදනා කළේ ගුරුවරුන් දේශපාලනීකරණය කරමින් ගුරු අරගලය පාවාදුන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here