ගුරු දිනයදා ගුරු විදුහල්පති වෘත්තීය සමිතිවලින් උද්ඝෝෂණ මාලාවක්

0
279

ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන මෙම උද්ඝෝෂණ මාලාව ක්‍රියාත්මක කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

පාල්සල් ආරම්භ කිරීමට ගුරුවරුන් ගෙන්වා ගැනීමට නම් මෙම ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් ලබාදිය යුතු බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here