ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වේ

0
560

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ සියලු වැටුප් පියවර සම්පූර්ණ කරන අයෙකුට රුපියල් 97,945 ක මූලික වැටුපක් හිමිවේ.

අදාළ චක්‍රලේඛය පහතින් දැක්වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here