ගුරු-විදුහල්පතිවරු කොළඹට – ස්ටාලින්

0
497

ලබන 22වනදා කොළඹදි සියලු ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී උද්ඝෝෂණයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. ගුරු වැටුප් විශමතා සහ කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

ගුරු වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. රජය ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලීන් පැවසුවේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here