Tuesday, September 17, 2024

ගුරු – විදුහල්පති වර්ජනයට හේතුව වැටුප් ගැටලුව පමණක්ම නොවේ

හුදෙක් වැටුප් ගැටළුවක් පමණක් මුල් කර ගෙන ගුරු – විදුහල්පති වෘත්තිය සංගම් වර්ජනයේ නොයෙදෙන බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය අවධාරණය කරනවා.

එහි ලේකම් සංජීව බණ්ඩාර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් කියා සිටියේ අධ්‍යාපන කේෂත්‍රයට බලපාන ගැටළු රැසක් ගුරු විදුහල්පති වෘත්තිය අරගලයට පාදක වී ඇති බවයි.

ගුරුවරුන් ස්චේඡාවෙන් ආරම්භ කළ මාර්ගගත ඉගැන්වීම් සදහා ආණ්ඩුවෙන් කිසිදු සහයෝගයක් නොලෑබීම හමුවේ එය අසාර්ථක වු බවයි සංජිව බණ්ඩාර මහතා චෝදනා කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles