ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට අද විසඳුම් දීමට අධ්‍යාපන ඇමති අපේක්ෂාවෙන්

0
314

අද (02) පස්වරුවේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලබාදීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

එහිදී මේ සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here