ගුරු – විදුහල්පති වැටුප් යෝජනා ලබන සදුදා කැබිනට් මණ්ඩලයට

0
294

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත භාරදී තිඛෙනවා.

එය ලබන සදුදා (23)  දිනයේදි කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි කමිටු සාමාජික අමාත්‍ය විමල් වීරවංශ මහතා සදහන් කළේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයින් අතර ඊයේ රාත්‍රීයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here