Friday, September 20, 2024

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගල ඔන්ලයින් පෙත්සමට එක් දිනයකදී අත්සන් 13,000 ක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලයට සමගාමීව අත්සන් තැබෙන ඔන්ලයින් පෙත්සම සදහා එක් දිනයකදී පුද්ගලයින් 13 දහසකට ආසන්න පිරිසක් අත්සන් තබා ඇතැයි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා.

මර්ධනයට එරෙහි වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසිනුයි මාර්ගගත ක්‍රමයට මෙම පෙත්සම අත්සන් කිරිමේ වැඩසටහන සංවිධාන කරන්නේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලු ගුරු – විදුහල්පති ගැටලු විසදන ලෙස ආණ්ඩුවට බල කිරිම පෙත්සමේ අරමුණයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles