ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 3000 මුදලක් වෙන් කෙරේ

0
301

විදුහල්පති ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 30,000ක් වෙන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here