Monday, November 18, 2024

ගුවනින් බීජ හෙළිමේ පස්වන අදියර සාර්ථකව අවසන්

ගුවනින් බීජ හෙළිමේ පස්වන අදියර සාර්ථකව නිමාවට පත්වුණා. 2030 වසර වන විට හරිත ආවරණය සියයට 27 සිට 32 දක්වා වර්ධනය කිරීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ හරිත අනාගතයක් උදාකරලීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රියාත්මක කර ඇති ගුවනින් බීජ හෙළීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළා. එහි පස්වන අදියර පසුගියදා සාර්ථකව නිමා කෙරුණා. ඒ ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles