ගූගල් චීනයෙන් යයි!

0
325

ලොව ප්‍රමුඛ අන්තර්ජාල සේවා සැපයුම්කරු වන ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

චිනය තුළ අඩු පරිශීලකයින් සංඛ්‍යාවක් ගූගල් භාෂා පරිවර්ථනය භාවිත කිරීම එම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවද වාර්තා වෙයි.

චීනය විසින් පනවනු ලැබූ වාරණ නීතිවලට අවනතවීමට අකමැතිවීම හේතුවෙන් 2010 වර්ෂයේ දී ද, ගූගල් සමාගම සිය අන්තර්ජාල සෙවුම් යෙදවුම චීනයෙන් ඉවත් කළ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 

මීට අමතරව චීනය තුළ අන්තර්ජාල සේවා සැපයීමේදී ඊට අදාළ ස(ර්)වර් පහසුකම් රජයේ ආයතනයක් හරහා ලබාගැනීමට නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here