පුවත් ගෙයින් ගෙට බඩු අද නොවේ හෙට… By ciawpdev - May 30, 2021 0 372 FacebookTwitterPinterestWhatsApp ජනතාවට අත්‍යවශ්‍ය සේවා ලෙස සැලකෙන සිල්ලර ද්‍රව්‍ය, එළවළු, පළතුරු, මස් මාළු ආදිය වාහන මගින් අලෙවි කිරීමේ ව්‍යාපෘතිය හෙට (31) සඳුදා සිට ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.