Sunday, September 22, 2024

ගොඨාගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් ඉවතට..

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අනියුක්ත කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අද ඉවත් කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

කෙසේ නමුත්, තමන්ට සපයා ඇති හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කළ. මේ සම්බන්දව ආරක්ෂක අමාත්‍යංශය කියා ඇත්තේ, කිසියම් තැනැත්තෙකුගේ ආරක්ෂාව සඳහා යොදවන්නේ කවුරුන්දැයි තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලය විසින් බවයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles