ගොවීන්ගේ හඬට කන් දීමට සූදානම්

0
298

ගොවීන්ගේ හඬට සවන් දීමට රජය සූදානම් යැයි වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

යම් යම් කාණ්ඩවලට රසායනික පොහොර අවශ්‍ය බවට ගොවීන් පවසනවා නම් ඒ හඬට කන්දී අවශ්‍ය සුදුසු පියවරක් ගන්නා බව පැවසූ ඇමැතිවරයා රජය කාබනික පොහොර ගොවිතැනට යොමු වූයේ ජනතාවගේ නිරෝගි සෞඛ්‍ය ගැන හිතා යැයිද සඳහන් කළේය.

වර්තමාන රජය ඕනෑම ප්‍රශ්නයකට සංවේදී නම්‍යශීලී එකක් බවද ඔහු කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here