ගෝඨා නිරිඳු අද තනියම හුලුමාලේ…

0
826

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් මාලදිවයින රාජ්‍ය බලා අද අලුයම පිටත්ව ගොස් ඇත.

එතුමා ධුරයෙන් සමුගැනීමට නියමිතව ඇත්තේ අද (13) දිනයේය.

ඊයේ විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදුකිරීමේ පටිගත කිරීම සිදුකොට එතුමා දිවයිනෙන් නික්ම ගොස් ඇත.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළමු වරට ජනතා විරෝධය නිසා ධුරය හැරගිය පාලකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here