Sunday, November 17, 2024

චමුදිතගේ නිවසට ප්‍රහාර එල්ල කල අය හමු වෙයි ද? ( CCTV දත්ත වලින් සියල්ල හෙළිවෙයි )

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාර එල්ල කිරීම සදහා පැමිණි පිරිස ගමන් ආරම්භ කළ ස්ථානය ඉදිරි දින කිහිපය ඇතුළත සොයා ගැනීමට හැකි වනු ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අංශ විශ්වාසය පළ කොට තිබේ.

සීසීටීවී දත්ත පරීක්ෂා කර බැලීමේදී අදාළ වාහනය පිළියන්දල සිට කළුබෝවිල දක්වා පැමිණ ඇති බවක් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව එහි ආරම්භක ස්ථානය ‌සොයා ගැනීම සදහා මේ වනවිට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව දැනගන්නට ඇත.

මෙි අතර චමුදිත සමරවික්‍රම මහතා ගේ නිවසට එල්ලවූ ප්‍රහාරය පිළිබඳව සත්‍යය තොරතුරු සොයා දෙන කෙනෙක් හට හිරු CIA වෙතින් රුපියල් 500 000 ක මුදලක් ලබා දෙන බව ඔවුන් පවසා සිටිනවා. එසේම සත්‍ය තොරතුරු දන්නේ නම් 0770322821 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles