Sunday, November 17, 2024

චමුදිතට කොවිඩ්

මාධ්‍යවෙිදී චමුදිත සමරවික්‍රම මහතාට කොවිඩ් ආසාදනය වී ඇත.

ඒ අනුව මේ වනවිට සමරවික්‍රම මහතා නිරෝධායන කටයුතු සදහා යොමුවී ඇති බව වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles