Tuesday, September 24, 2024

චිත‍්‍රපට ජයන්තට, ටවර් හෝල් ඩග්ලස්ට

බුද්ධශාලසන,  සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් රාජ්‍ය ආයතන හතරක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (02) ප‍්‍රධානීන් පත්කළේය.

ඔවුහු අද (02) පෙරවරුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අරලියගහ මන්දිරයේදී සියපත්වීම් ලබාගත්හ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය ගාමිණී අධිකාරී, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස, ජාතික චිත‍්‍රපට සංස්ථාවේ ක්‍රීයාකාරී අධ්‍යක්‍ෂවරයා ලෙස රොහාන් වැලිවිට, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල්වලරයා ලෙස නීතීඥ ඩග්ලස් සිරිවර්ධන මහත්වරුන් හා ප‍්‍රසිද්ධ රැඟුම්පාලක මණ්ඩලයේ සභාපතිනිය ලෙස ස්ටෙලා මාරපන මහත්මියත් පත්ව සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles