Sunday, September 22, 2024

චින පොහොර නැව ගොඩබාලා.. කෝටි 200ක් දීලා…ගොඩබාපු තැන හොයාගන්න බැරි වෙලා – වසන්ත සමරසිංහ හෙළි කරයි

චීනයෙන් මෙරටට ගෙන්වන ලද පොහොර නෞකාව බා ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

රුපියල් කෝටි 200 ට වැඩි මුදලක් ගෙවා එම පොහොර තොගය ගොඩ බෑවේ කොතනදැයි සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පැවසීය.

ජනතා විමුක්ති විසින් සංවිධානය කරන ලද වැඩසටහනකින් ඉන් පසුව මාධ්‍ය වෙත අදහස් පල කර ගෙන ඔහු මේ බව කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles