CIA ගොසිප්පුවත් චිලි තිලංක රිමාන්ඩ් By STAFF REPORTER - October 11, 2016 0 351 FacebookTwitterPinterestWhatsApp අද තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගායන ශිල්පී චිලී තිලංක ලබන 25වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්කර තිබුනේ ඉකුත් 6 වැනි දා පැළවත්ත විජිතපුර ප්‍රදේශයේ දී පුද්ගලයකුට පහර දුන් බවට සැකපිටයි.