චීනයත් රුසියාවට තහනමක් දමයි

0
265

භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් රුසියාවට තහනමක් පැනවීමට චීන රාජ්‍ය බැංකු දෙකක් පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.රුසියානු සමාගම් සදහා ණයවර ලිපි විවෘත කිරීම අත්හිටුවීමට මෙම චීන රාජ්‍ය බැංකු කටයුතු කර ඇති බව එම වාර්තාවල සදහන් වේ.

පවතින මෙම තත්ත්වය යටතේ රුසියානු සමාගම් දැඩි අර්බුදයට ලක්ව සිටින බව වාර්තා වේ.බටහිර රටවල් සහ යුරෝපා රටවල් ගත් තීන්දුවට අනුව යමින් මෙසේ චීන බැංකුද මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here