චීනයෙන් නව හයිපසොනික් මිසයිල අත්හදා බැලීමක්

0
320

චීනය නව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. මුලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් විදේස් මාධ්‍ය වාර්තා කළේ ඉකුත් අගෝස්තු මාසයේදී එම අත්හදා බැලීම සිදු කර ඇති බවයි.

පෘථිවිය වටා කක්ෂ ගත කළ එම මිසලයේ වේගය අමෙරිකානු බුද්ධි අංශද පුදුමයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.  ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් තරම් වේගයෙන් යුතුව ගමන් කිරීමට හයිපොර්සොනික් මිසයිලයකට හැකියාව පවතිනවා.

සතුරු මිසයිල ආවරණ මගින් හයිපොර්සොනික් මිසයිලයක් ග්‍රහණය කර ගැනීමද දුෂ්කර බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here