චීනයෙන් රුපියල් මිලියන 127ක වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

0
316

ශ්‍රී ලංකා රජය සිදු කළ විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස චීන රජය විසින් මෙරටට වෛද්‍ය උපකරණ තොගයක් ලබා දී තිබෙනවා.

එහි වටිනාකම රුපියල් මිලියන 127ක් පමණ වන බව සඳහන් වෙයි.

එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවූ අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන් මහතා සහ ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එක්වී සිට තිබෙනවා

එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දීම ඊයේ (10) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී සිදුවිය.

ශ්‍රී ලංකා චීන තානාපති කී ෂෙන්හොන් මහතා විසින් ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වෙත එම වෛද්‍ය උපකරණ නිල වශයෙන් භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here