පරිත්‍යාගයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් මෙරටට ලබාදීමට චීනය විසින් එකඟ වී ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා.
ඒ චීනය හා මෙරට අතර ක්‍රියාත්මක වූ රබර් – සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය වෙනුවෙනුයි.
එළඹෙන අප්‍රේල් මාසයට පෙර එම සහල් තොගය මෙරටට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.