චීනයේත් එලවලු මිල අහස උසට නගී.

0
370

චීනයේ එලවලු මිල ඉතා අධික ලෙස වැඩිවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට චීනයේ එලවලු මිල අධික ලෙස ඉහළ යමින් තිබෙන අතර ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ අයහපත් කාලගුණයයි.

නිෂ්පාදන සහ ප්‍රවාහන වියදම් ඉහළයාම, බලශක්ති අර්බුදය සහ කොරෝනා වසංගත තත්වය ද මෙම මිල ඉහළයාමට බලපා ඇතැයි පැවසේ.

මේ හේතුවෙන් , චීන කෟෂිකර්ම අමාත්‍යාංශය විසින් වහාම මිල පාලනයට පියවර ගන්නා ලෙස පළාත් පාලන ආයතන ඇතුළු අදාළ සියලු අංශ වෙත අවධාරණය කර ඇතැයිද සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here