චීනයේ නැගෙනහිර අයහපත් කාලගුණය නිසා ජීවිත 51ක් අහිමි වේ

0
379

චීනයේ නැගෙනහිර ප්‍රදේශ වෙත බලපා ඇති අයහපත් කාලගුණය නිසා ජීවිත 51ක් අහිමි වී, තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

කුණාටු, දැඩි වර්ෂාපතනය හා ටෝනාඩෝ තත්ත්ව හේතුවෙන් ජිඈන්ග්සු පළාතේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බව ෂිංහුවා පුවත් සේවය පවසයි.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා යැන්ග්චෙන්ග් නගරයේ නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එරට තවත් ප්‍රදේශ රැසකට බලපානු ඇති බවද කාලගුණ බලාධාරීහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here