චීනයේ පීඩනය හමුවේ හිස නවන්නේ නැහැ – තායිවාන ජනපතිනිය

0
301

චීනයෙන් එල්ල වන පීඩනය හමුවේ හිස නොනමන බව තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන්ග්-වෙන් ප්‍රකාශ කළා ය. ඇය ඒ බව සඳහන් කළේ, අදට(10) යෙදෙන තායිවාන ජාතික දිනය අමතමින් ය. තායිවානයේ ස්වෛරීත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියටත් ආරක්ෂා කරන බවට ජනාධිපතිනිය ජාතිය අමතමින් පොරොන්දු විය. ඇය මේ අදහස් පළ කළේ, තායිවානය සමග සාමකාමී එක්වීමක් අපේක්ෂා කරන බව චීන ජනපති ෂී ජින් පිං පවසා දිනකට පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here