චීනයේ විරෝධය මැද ලිතුවේනියානු තායිවාන සබදකම් තරවේ.

0
535

සම්බාධක පනවන බවට චීනයෙන් එල්ල වන තර්ජන නොතකා තායිවාන නියෝජිත කාර්යාලයක් සිය රට තුළ විවෘත කිරිමට ලිතුවේනියාව අවසර ලබාදී තිබේ.

ලිතුවේනියාව තායිවාන නියෝජිත කාර්යාලයක් එරට අගනුවර වන විල්නියුස් හි විවෘත කිරීමට ඉඩ ලබාදීමට එරෙහිව චීනය දිගින් දිගටම සිය විරෝධය පළකරනු ලැබිණ.

එහිදී සම්බාධක පනවන බවට ද අදහස් පළ කෙරුණත් ඒ සියල්ල නොතකා අදාළ නියෝජිත කාර්යාලය පසුගියදා විල්නියුස්හි දී විවෘත ‍කෙරිණ.

මෙය තායිවානය සහ බෝල්කන් කලාපයේ රටවල් අතර වන සබදතා වර්ධනය කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස සැළකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here