චීනය නැත්නම් ලංකාව මෙහෙමවත් නෑ. චීනය ශ්‍රී ලංකාවට සිටින අව්‍යාජ මිතුරා

0
291

චීනය ශ්‍රී ලංකාවට සිටිනා ඉතාම අව්‍යාජ මිත්‍රයා ලෙස තමන් ඉහළින්ම පිළිගන්නේ සෑම සහයෝගීතාවකදීම කිසිදු දේශපාලන කොන්දේසියකට මෙරට යටත් නොකරන නිසා බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පසුගිය දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ශ්‍රී ලංකා – චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවේ 65 වැනි සැමරුම වෙනුවෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සැමරුම් උළෙලේදී ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් අදහස් දක්වමින් වීරවංශ මහතා මෙසේ පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here