චීන කාබනික පොහොර ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක් නිවෙිදනය කරයි

0
355

චීන කාබනික පොහොර තුන් වන පාර්ශවයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා

අදාළ සමාගම එසේ පරීක්ෂා කලද රටේ ශාඛ නිරෝධායන නීතිවලට පටහැනිව එම ප්‍රතික්ෂේපිත පොහොර බාර ගත නොහැකි බව කෘෂිකාර්මික අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here